admin

වෙසක් බැති ගී සරණිය-2026

2570 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සිහිකරනු වස් සංවිධානය කරනු ලබන “ථූපවාපී අමාදම් අභිනන්දනී” වෙසක් බැති ගී සරණිය 2026/05/29 හෙට දින සවස 5.30 සිට පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වේ….. හෙට දින සවස 5.30 සිට තෝපාවැව විද්‍යාලීය youtube හා facebook නාලිකා ඔස්සේ බැති ගී සරණිය සජීවීව නැරඹීමේ හැකියාව ඇත. Youtube https://youtube.com/@thoapawewanationalschool… Facebook https://web.facebook.com/profile.php?id=61565962323091 ඔබ සැමට බැති සිතින් […]

වෙසක් බැති ගී සරණිය-2026 Read More »

සතුට පිරුණු අලුත් හෙටක්….

2026 නව අධ්‍යනවර්ෂය සදහා පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ 1ශ්‍රේණිය සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවය 2026/01/29 වන දින ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ රෝයල් රෝහලේ ශල්‍යරෝග විශේෂඥ වෛද්‍ය J.A. උදය ජයසූරිය මහතා,විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආදිශිෂ්‍ය සංගමයේ විධායක සභාපතිතුමන් සහ තවත් ආරාධිතඅමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී ඉතාමත් අලංකාර ලෙස සාර්ථක අයුරින් පැවැත්වුණි. තෝපාවිදුපියසේ අධ්‍යාපනය ලබමින් නැණ පහන් දල්වාගන්නට

සතුට පිරුණු අලුත් හෙටක්…. Read More »

“ඉගෙන ගන්න හරිලේසියි….පහෙන් හයට මං ආවා…”

පොළොන්නරුව තෝපාවැව ජාතික පාසලේ “ඉගෙන ගන්න හරිලේසියි….පහෙන් හයට මං ආවා…” පහවසරෙන් හයවසරට පා තබන පුංචි මල්කැකුලු පිලිගැනීමේ වැඩසහටහන 2026/01/21 දින විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්,විද්‍යාලිය විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලයේ ගුරුමව්පියවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා දෙමාපියන්ගේ සභාගීත්වයෙන් උත්සවාකර්ශයෙන් පැවැත්වුණි. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වු ඔබ සියලූම දෙනාට විද්‍යාලිය ස්තූතිය පුද කර

“ඉගෙන ගන්න හරිලේසියි….පහෙන් හයට මං ආවා…” Read More »

උතුරු මැද පලාතේ දක්ෂතම ක්‍රීඩකයා කුසලානය අප තෝපාවැව ජාතික පාසලේ ජනිරු ශශේන් සිසුවාට

උතුරු මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද 2025 උතුරු මැද පලාත් පාසල් ක්‍රීඩා තරගාවලියට සමගාමීව 16 පහල පාපන්දු තරගාවලියේ උතුරු මැද පලාතේ දක්ෂතම ක්‍රීඩකයා කුසලානය අප තෝපාවැව ජාතික පාසලේ ජනිරු ශශේන් සිසුවාට සහ 18 පහල පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා කුසලානය දසින් කිත්මාල් සිසුවාට හිමි විය. තවද අප පාසල් පාපන්දු කණ්ඩායම පාපන්දු තරගාවලියේ පලමු

උතුරු මැද පලාතේ දක්ෂතම ක්‍රීඩකයා කුසලානය අප තෝපාවැව ජාතික පාසලේ ජනිරු ශශේන් සිසුවාට Read More »

පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු මහා සංඝරත්නය සියක් නමක් සඳහා දහවල් දානය

අද දවසේදි පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු මහා සංඝරත්නය සියක් නමක් සඳහා දහවල් දානය පූජා කිරීමේ මහා පුන්‍ය කටයුත්තෙහි ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුලු ස්වාමීන් වහන්සේලා සිය නමක් සඳහා දානය පූජා කරන ආකාරයි මේ… පොලොන්නරුවෙ පැරණිම ඉතිහාසයක් සහිත පාසල වෙමින් තම ප්‍රෞඪත්වය විදහාලන තෝපාවැව විදුමෑණියන්ගේ සියවස් සැමරුම සඳහා සංවිධානය කරන්නට යෙදුනු

පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු මහා සංඝරත්නය සියක් නමක් සඳහා දහවල් දානය Read More »

පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම සඳහා සංවිධානය කරනු ලැබූ පිරිත් සජ්ඣායනා පිංකම

පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම සඳහා සංවිධානය කරනු ලබන පිරිත් සජ්ඣායනා පිංකම සාර්ථක අයුරින් 19 වන දින රාත්‍රියේ සිට රැය පහන්වන තුරුම අති සාර්ථක අයුරින් මේ මොහොතේ පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා 18 නමක් වැඩම කරවන ලදී.. මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක අයුරින් සංවිධානය කරගැනීම සඳහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලය,විද්‍යාලයෙ ආදිශිෂ්‍ය

පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම සඳහා සංවිධානය කරනු ලැබූ පිරිත් සජ්ඣායනා පිංකම Read More »

 බත් දන්සල

| බැති සිතින් ආරාධනා ….. තෝපාවැව ජාතික පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලයේ මූලිකත්වයෙන් , පොසොන් පුරපසළොස්වක් පොහෝ දිනය නිමිත්තෙන් පොහෝ දිනට පසුදා, පොලොන්නරුවට පැමිණෙන සහ පොලොන්නරුවෙ සිටින බැතිමතුන් වෙනුවෙන් ම සූදානම් කරන ලද බත් දන්සල ….2025.06.11 වන දින එනම් පොසොන් පොහෝ දිනට පසුදින පොලොන්නරුව ගාමිණී ඉන්ධන පිරවුම් හල අසලදී , පෙරවරු 11.00 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර

 බත් දන්සල Read More »

2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 27 වන දින ආරම්භ වේ

තෝපාවැව ජාතික පාසලේ 2025 සඳහා නව අධ්‍යයන වර්ෂය 2025 ජනවාරි 27 වන දින ආරම්භ වන අතර එය ඉගෙනීමේ සහ වර්ධනයේ තවත් උද්යෝගිමත් ගමනක ආරම්භය සනිටුහන් කරයි. විවේකයෙන් පසු සිසුන් නැවත පාසලට පැමිණෙන විට, අධ්‍යයන විශිෂ්ටත්වය, විෂයමාලා ක්‍රියාකාරකම් සහ පරිපූර්ණ සංවර්ධනයෙන් පිරුණු වසරක් අපි බලාපොරොත්තු වෙමු. අපගේ කැපවූ ගුරුවරුන් ඵලදායී හා පොහොසත් ඉගෙනුම් අත්දැකීමක් සහතික කරමින්

2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 27 වන දින ආරම්භ වේ Read More »

2025 වර්ෂය සඳහා 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම | Admission of students to Grade 01 for the year 2025

පොළොන්නරුව තෝපාවැව ජාතික පාසලේ 2025 පාසල් වර්ෂය සඳහා 1 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම 2025 ජනවාරි 30 වැනි දින පෙ.ව. 8:00 ට පාසලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරේ. මෙය තරුණ ඉගෙනුම ලබන්නන්ට තම අධ්‍යාපනික ගමන පිළිගැනීමේ සහ උපකාරක පරිසරයක ආරම්භ කිරීමට ඇති උද්යෝගිමත් අවස්ථාවකි. දෙමාපියන් සහ භාරකරුවන් තම දරුවන් බඳවා ගැනීමේ සැසියට ගෙන ඒමට දිරිමත් කරනු ලබන

2025 වර්ෂය සඳහා 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම | Admission of students to Grade 01 for the year 2025 Read More »