පොළොන්නරුව තෝපාවැව ජාතික පාසලේ
“ඉගෙන ගන්න හරිලේසියි….පහෙන් හයට මං ආවා…”
පහවසරෙන් හයවසරට පා තබන පුංචි මල්කැකුලු පිලිගැනීමේ වැඩසහටහන 2026/01/21 දින විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්,විද්‍යාලිය විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලයේ ගුරුමව්පියවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා දෙමාපියන්ගේ සභාගීත්වයෙන් උත්සවාකර්ශයෙන් පැවැත්වුණි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වු ඔබ සියලූම දෙනාට විද්‍යාලිය ස්තූතිය පුද කර සිටිමු.







