පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම සඳහා සංවිධානය කරනු ලබන පිරිත් සජ්ඣායනා පිංකම සාර්ථක අයුරින් 19 වන දින රාත්‍රියේ සිට රැය පහන්වන තුරුම අති සාර්ථක අයුරින් මේ මොහොතේ පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා 18 නමක් වැඩම කරවන ලදී..
මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක අයුරින් සංවිධානය කරගැනීම සඳහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලය,විද්‍යාලයෙ ආදිශිෂ්‍ය සංගමයේ මහත්ම මහත්මීන්, ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලු විද්‍යාලීය දුවා දරුවන් සහ දෙමාපියන් සියලු දෙනා දායකත්වය සැපයූ අතර මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා සහය වූ සියලු දෙනාට විද්‍යාලීය ප්‍රණාමය….










