වෙසක් බැති ගී සරණිය-2026

2570 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සිහිකරනු වස් සංවිධානය කරනු ලබන “ථූපවාපී අමාදම් අභිනන්දනී” වෙසක් බැති ගී සරණිය 2026/05/29 හෙට දින සවස 5.30 සිට පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වේ…..

🔴 හෙට දින සවස 5.30 සිට තෝපාවැව විද්‍යාලීය youtube හා facebook නාලිකා ඔස්සේ බැති ගී සරණිය සජීවීව නැරඹීමේ හැකියාව ඇත.

⚪Youtube

https://youtube.com/@thoapawewanationalschool…

⚪Facebook

https://web.facebook.com/profile.php?id=61565962323091

ඔබ සැමට බැති සිතින් ආරාධනා…🙏🪷