වෙසක් බැති ගී සරණිය-2026
2570 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සිහිකරනු වස් සංවිධානය කරනු ලබන “ථූපවාපී අමාදම් අභිනන්දනී” වෙසක් බැති ගී සරණිය 2026/05/29 හෙට දින සවස 5.30 සිට පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වේ….. හෙට දින සවස 5.30 සිට තෝපාවැව විද්‍යාලීය youtube හා facebook නාලිකා ඔස්සේ බැති ගී සරණිය සජීවීව නැරඹීමේ හැකියාව ඇත. Youtube https://youtube.com/@thoapawewanationalschool… Facebook https://web.facebook.com/profile.php?id=61565962323091 ඔබ සැමට බැති සිතින් […]
වෙසක් බැති ගී සරණිය-2026 Read More »

