සතුට පිරුණු අලුත් හෙටක්….
2026 නව අධ්‍යනවර්ෂය සදහා පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ 1ශ්‍රේණිය සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවය 2026/01/29 වන දින ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ රෝයල් රෝහලේ ශල්‍යරෝග විශේෂඥ වෛද්‍ය J.A. උදය ජයසූරිය මහතා,විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආදිශිෂ්‍ය සංගමයේ විධායක සභාපතිතුමන් සහ තවත් ආරාධිතඅමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී ඉතාමත් අලංකාර ලෙස සාර්ථක අයුරින් පැවැත්වුණි. තෝපාවිදුපියසේ අධ්‍යාපනය ලබමින් නැණ පහන් දල්වාගන්නට […]
සතුට පිරුණු අලුත් හෙටක්…. Read More »


