නව විදුහල්පතිතුමා රාජකාරී කටයුතු ආරම්භ කිරීම

පො / තෝපාවැව විදු මාතාව නවමු මාවතකට ගෙන යෑමේ අරමුණින් පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වශයෙන් වසර 8කට අධික කාලයක් සේවය කළ කීර්තිමත් නිලධාරියකු වන වසන්ත පෙරේරා මහතා 2025 සැප්තැම්බර් 22 වන සදුදා දින ගෞරවනීය මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් අප පාසලේ නව විද්‍යාලාධිපති ලෙස වැඩ භාරගන්නාා ලදී . පාසලේ අධ්‍යාපනික […]

නව විදුහල්පතිතුමා රාජකාරී කටයුතු ආරම්භ කිරීම Read More »